Hirunews Logo
%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%99%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Friday, 02 December 2016 - 11:13
පොලිස්පතිට පැමිණි දුරකථන ඇමතුම පාර්ලිමේන්තුවටත් යයි
406

Shares
48,774

Views
රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් සිටියදී පොලිස්පති පුජිත් ජයසුන්දරට පැමිණි දුරකථන ඇමතුමක් පිළිබඳ ඊයේ පාර්ලිමේන්තුවේදී අවධානයට යොමුවුනා.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මේ පිළිබඳ ප්‍රශ්ණ කල අවස්ථාවේ ඊට පිළිතුරු ලබාදුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.

මන්ත්‍රීවරයාගේ ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කලේ එම අවස්ථාවේ පොලිස්පතිවරයා හැසිරුනු ආකාරය වැරදි සහගත බවයි.

ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් කරුණු විමසීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කියාසිටියා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සුන් බුන් ගොඩකින් පිරුණු සංජිතාවත්ත පොදු ක්‍රීඩාංගනය (ඡායාරූප)
Monday, 05 December 2016 - 16:48
නොරොච්චෝල ලක්විජය ගල් අගුරු බලාගාරයෙන් ඉවත් කරන ලද ගොඩනැගිලි සුන්බුන් නොරොච්චෝල,කොයියාවාඩිය,සංජිතාවත්ත... Read More
News Image
Hiru News Programme Segments
748 Views
282 Views
1,780 Views
15,265 Views
2,839 Views
40,696 Views
Top