ජනතා ප්‍රශ්ණ වැඩිවෙද්දී ඇමතිවරුන්ට තවත් සැප වාහන (ඡායාරූප)

Friday, 02 December 2016 - 12:33

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B4+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බදු වැඩිකරලා අහිංසක මිනිස්සුන්ගේ ප්‍රශ්න වැඩිවෙද්දි පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ සුව පහසුව වෙනුවෙන් කෝටි ගණන් වියදම් කරනවා කියලා සමාජයේ ලොකු කතාබහක් තියෙනවා.

මෝටර් රථ මිලදී ගන්න ඇමතිවරුන්ට රුපියල් හැත්තෑ නව කෝටි පහළොස් ලක්ෂයක මුදලක් ඉල්ලා පසුගියදා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක්ද ඉදිරිපත් කරලා තිබුණා.

අපි මේ දේවල් ගැන කියන්න හිතුවේ අන්තර්ජාලය පුරා හුවමාරු වෙන අලුත්ම බෙන්ස් රථයක ඡායාරූප පෙළක් නිසා.

S300 වර්ගයේ මෙම බෙන්ස් රථය මිලියන 40 ක් පමණ වන බවත් ඇමතිවරියක් විසින් මෙය ගෙන්වා ඇති බවත් ආරංචි මාර්ගවලින් අපට දැනගන්නට ලැබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories