Hirunews Logo
%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
Friday, 02 December 2016 - 12:46
අධ්‍යාපනයේ අර්බුද ගැන ඇමති අකිල විරාජ්ගෙන් පළාත් සභාවලට චෝදනා
14

Shares
1,757

Views
රේඛීය අමාත්‍යාංශය මගින් බදවා ගත් විදුහල්පතිවරුන් නිසි ලෙස ස්ථාන ගත කිරීමට පළාත් සභා අපොහොසත්වී ඇති බවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් චෝදනා කරනවා.

අමාත්‍යවරයා කියා සිටියේ මේ නිසා ගැටලූ රැසක් පැන නැගී ඇති බවයි.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අවධාරණය කළා. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
1,388 Views
13,034 Views
5,047 Views
2,913 Views
73 Views
9,587 Views
Top