Hirunews Logo
%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Friday, 02 December 2016 - 12:53
සිවිල් ආරක්ෂක බලකායේ සෙබලියන්ට ඉරිදාට නිවාඩුවක්
3

Shares
375

Views
සිවිල් ආරක්ෂක බලකායේ සෙබලියන්ට ඉරිදා දිනය නිවාඩු දිනයක් ලෙස නම් කිරීමේ චක්‍රලේඛයක් අද නිකුත් කෙරෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම ප්‍රකාශ කළා.

සේවා අවශ්‍යතා මත කැදවීමේ විකල්පය මත මේ අනුව සිවිල් ආරක්ෂක බලකායේ සේවකයන්ට ඊයේ (01) සිට බලපැවැත්වෙන පරිදි ඉරිදා දිනය නිවාඩු දිනයක් වනු ඇති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මක වන බවයි සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම කියා සිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
බස් නැවතුමේ ජනතාව නතර කළ බස් වර්ජනය
Friday, 02 December 2016 - 16:19
මාර්ග වැරදි 07 ක් සඳහා දඩය රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් රථ සේවකයින්... Read More
News Image
Hiru News Programme Segments
607 Views
1,230 Views
1,639 Views
15,023 Views
1,308 Views
39,743 Views
Top