Hirunews Logo
%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
Friday, 02 December 2016 - 12:58
ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය යලි රිමාන්ඩ්
21

Shares
2,633

Views
ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරිය දෙසැම්බර් 16 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ, ඔහු කොළඹ - කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට අද (02) ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සඳහා රුපියල් පන්කෝටි දාහත් ලක්ෂයකට ආසන්න රජයේ මුදල් සාවද්‍ය සාපරාධී කිරිමේ චෝදනා මත පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් ඔහු අත්අඩංගුවට ගනු ලැබූයේ පසුගිය නොවැම්බර් 18 වනදායි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
විදෙස් සංචාරකයින්ගේ බක්මහ උළෙල
Monday, 17 April 2017 - 11:24
අප රටෙහි සංස්කෘතිය විඳහා දැක්වමින් අලුත්ගම මොරගල්ල ඊඩනි සංචාරක හෝටලයේ කළමනාකාරිත්වය විසින් මෙරට... Read More
News Image
Hiru News Programme Segments
1,458 Views
348 Views
3,322 Views
4,274 Views
11,287 Views
53,176 Views
Top