Hirunews Logo
%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
Friday, 02 December 2016 - 13:03
චාවකච්චේරියේ ගසක් කඩා වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
12

Shares
1,490

Views
ඊයේ පැවති අධික වර්ෂාව සහ සුළග හේතුවෙන් චාවකච්චේරිය - සප්පච්චිමාවඩි ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය පශු වෛද්‍ය ආයතනයේ සේවය කරන 30 හැවිරිදි පුද්ගලයෙක්.

ගස කඩා වැටීමෙන් හිසට සිදුවූ බරපතල හානි ඔහුගේ මරණයට හේතුවී ඇති අතර, මළ සිරුර ඥාතීන්ට භාරදීමට කටයුතු කර ඇති බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
බස් නැවතුමේ ජනතාව නතර කළ බස් වර්ජනය
Friday, 02 December 2016 - 16:19
මාර්ග වැරදි 07 ක් සඳහා දඩය රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් රථ සේවකයින්... Read More
News Image
Hiru News Programme Segments
694 Views
1,342 Views
1,649 Views
15,045 Views
1,434 Views
39,809 Views
Top