Hirunews Logo
%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%93+%E0%B6%B8%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
Friday, 02 December 2016 - 13:16
ජගත් මහලේකම් බෑන්කී මූන් හයිටියෙන් සමාව ඉල්ලයි
4,040

Views
කැරිබියානු හයිටි රාජ්‍යයේ කොලරා රෝගය පැතිරීම සම්බන්ධයෙන් ජගත් සංවිධාන මහලේකම් බෑන්කී මූන් ඊයේ එරට ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියා.


2010 වසරේදී නේපාල සාමසාධක භටයන් විසින් කොලරා රෝග බීජ රැගෙන එනතුරු හයිටිය කොලරාවෙන් නිදහස් රටක් ලෙසයි සැලකුණේ.


එතැන් පටන් හයිටියේ දස දහසකට අධික පිරිසක් කොලරා රෝගය නිසා මියගියා.


හයිටියේ ජගත් සංවිධාන සාම සාධක බලකා මූලස්ථානයේ අපවහන නලයක් කාන්දුවීමෙන් කොලරා රෝගය එරට වැසියන්ට පැතිරෙන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.


 හයිටිය 2010 වසරේදී මහා භූ කම්පනයකට ද මුහුණ දුන්නා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
414 Views
6,654 Views
5,983 Views
6,129 Views
323 Views
8,162 Views
Top