ජගත් මහලේකම් බෑන්කී මූන් හයිටියෙන් සමාව ඉල්ලයි

Friday, 02 December 2016 - 13:16

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%93+%E0%B6%B8%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කැරිබියානු හයිටි රාජ්‍යයේ කොලරා රෝගය පැතිරීම සම්බන්ධයෙන් ජගත් සංවිධාන මහලේකම් බෑන්කී මූන් ඊයේ එරට ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියා.


2010 වසරේදී නේපාල සාමසාධක භටයන් විසින් කොලරා රෝග බීජ රැගෙන එනතුරු හයිටිය කොලරාවෙන් නිදහස් රටක් ලෙසයි සැලකුණේ.


එතැන් පටන් හයිටියේ දස දහසකට අධික පිරිසක් කොලරා රෝගය නිසා මියගියා.


හයිටියේ ජගත් සංවිධාන සාම සාධක බලකා මූලස්ථානයේ අපවහන නලයක් කාන්දුවීමෙන් කොලරා රෝගය එරට වැසියන්ට පැතිරෙන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.


 හයිටිය 2010 වසරේදී මහා භූ කම්පනයකට ද මුහුණ දුන්නා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories