Hirunews Logo
%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%BA%E0%B7%92
Friday, 02 December 2016 - 16:28
පුත්තලම මාර්ගයේ දුම්රිය කිහිපයක් අනිද්දා අවලංගුයි
2,993

Views
කටුනායක සහ කුරණ දුම්රිය ස්ථාන අතර මාර්ගයේ අලූත්වැඩියාවක් හේතුවෙන් අනිද්දා පුත්තලම මාර්ගයේ දුම්රිය කිහිපයක් අවලංගු කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.

ඒ අනුව කොළඹ කොටුවෙන් පෙරවරු 4ට හලාවත දක්වා ධාවනය වන දුම්රිය සහ පෙරවරු 9.50ට සහ පස්වරු 3.50ට හලාවතින් කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය මෙලෙස අවලංගු කර තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
1,007 Views
4,185 Views
5,742 Views
5,263 Views
175 Views
5,753 Views
Top