Hirunews Logo
%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Friday, 02 December 2016 - 17:16
බස් රථ වර්ජනය පිළිබඳව බස් රථ සංගම් ගත් තීරණය මෙන්න
535

Shares
64,296

Views
ආණ්ඩුවෙන් විසදුමක් නොලැබීම නිසා දැනට ක්‍රියාත්මක පෞද්ගලික බස් රථ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වර්ජනයට එක්ව සිටින පෞද්ගලික බස් රථ සංගම් තීරණය කර තිබෙනවා.

සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ වෘත්තීය සමිති සියල්ල එම තීරණය ඒකමතිකව අනුමත කර ඇති බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
300 Views
2,736 Views
3,668 Views
5,229 Views
16,083 Views
56,390 Views
Top