ඉන්දියාවෙන් ගෙන ආ ගංජා තොගයක් අල්ලයි

Sunday, 04 December 2016 - 9:49

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
පසුගිය මාස 07 තුළ ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද කේරල ගංජා කිලෝ ග්‍රෑම් 253 ග්‍රෑම් 777 ක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව  තිබෙනවා.  

මේ සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.  

මේ අතරින් 05 දෙනෙකු ඉන්දිය ජාතිකයින් බව සඳහන්.

ඒ අනුව කල්පිටිය මුහුදේ අරිප්පු ප්‍රදේශයේ සහ කල්පිටිය මොහොත්තුවාරම දුපතේදී කේරල ගංජා තොගයක් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම කල්පිටිය මුනේ දූපතෙන් සහ කල්පිටිය කුරිංඤ්ඤංපිටි ප්‍රදේශයේ වල දමා තිබූ කේරග ගංජා තොගයක් ද මෙලෙස සොයාගත් බවයි අප වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories