නුවරඑළියේ වෙළදසැල් හදිසි වැටලීමකට (ඡායාරූප)

Tuesday, 06 December 2016 - 17:35

%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
රජය මගින් ප්‍රකාශයට පත් කළ පාරිභෝගික ආරක්‍ෂණ සතියට සමගාමීව නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ නිළධාරින් විසින් අද  හැටන් සහ නෝවුඩ් යන නගර වල හදිසි වැටලිමක නිතර වුණා.

එහිදී පාරිභෝගික ආඥා පනත උල්ලංඝණය කරමින් කල්ඉකුත් වු ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම,මිල ප්‍රදශනය නොකිරීම යන වැරදි සිදුකළ වෙළදුන් රැසක් කොටුකර ගැනීමට සමත්ව තිබෙනවා.

ඇතැමි වෙළදැසැල් හිමියන්ට පාරිභෝගික සේවා ආංඥ පනත උල්ලංඝණය නොවන අකාරයට වෙළදාම්  කළයුතු ආකාරය පිළිබදවද පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරින් විසින් දැනුවත් කිරීමක්ද මෙහිදි සිදුවුනා.


නීතියේ රැහැනට කොටුවු වෙළදුන් රැසකට එරෙහිව නඩු පැවරිමට අවශ්‍ය කටයුතු කරන බව නුවරඑළිය පාරිභෝගික සේවා කාර්යාලයේ ස්ථාන භාර නිළධාරි විමලසිරි ඉලුක්කුඹුර පැවසුවා.

   

ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories