සුපිරි ඇමතිට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය උසාවියට

Tuesday, 06 December 2016 - 18:54

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
සුපිරි ඇමතිවරයෙකු බිහි කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.

කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් අවධාරණය කළේ ඒ සදහා ආණ්ඩුව නව පණතක් ද සම්මත කර ගැනිමට සැරසෙන බවයි.

ආර්ථිකය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලතල මෙලෙස සුපිරි ඇමතිට හිමිවන බවට මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනද ප්‍රකාශ කළේ ඊට අදාළව අධිකරණ ක්‍රියාමාර්ගද ගන්නා බව ප්‍රකාශ කරමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories