ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය පිළිබඳව විද්වත් අදහස් ලබාගැනීම ඇරඹේ

Wednesday, 07 December 2016 - 15:18

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
කෙටුම්පත් කරන ලද ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය පිළිබඳව විද්වත් අදහස් ලබාගැනීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව, අධිකරණ, අධ්‍යාපන, කම්කරු හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ අදහස් ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.

ඊට අමතරව රාජ්‍ය නොවන සංවිධානවල අදහස් ලබා ගැනීමට මෙන්ම අවසානයේ කෙටුම්පත සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමටද බලාපොරොත්තු වන බවයි එම අධිකාරිය ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories