සියදිවි හානිකරගත් භික්ෂූන් වහන්සේ නමකගේ සිරුරක් හමුවේ

Wednesday, 07 December 2016 - 15:54

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
පේරාදෙණිය - ගන්නොරුව - උඩබෝමළුව විහාරස්ථානයේ තිබී සියදිවි හානිකරගත් භික්ෂුන් වහන්සේ නමකගේ සිරුරක් අද උදෑසන සොයාගෙන තිබෙනවා.

ඒ පේරදෙණිය පොලීසියට ලද තොරතුරකට අනුවයි.

මෙලෙස අපවත්වී ඇත්තේ 25 හැවිරිදි එම විහාරස්ථානයේ වැඩවිසූ භික්ෂූන් වහන්සේ නමක් බවයි පේරාදෙණිය පොලීසිය ප්‍රකාශ කළේ.

ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories