වත්මන් රජයෙන් සැමට සමානව ප්‍රතිලාභ ලැබෙනවා - ඇමති සජිත්

Wednesday, 07 December 2016 - 21:12

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A
වත්මන් ආණ්ඩුව යටතේ සියලු දෙනාටම එකහා සමානව ප්‍රතිලාභ බෙදී යෑමට කටයුතු කර ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

හෝමාගම - කටුවාන ප්‍රදේශයේ නව නිවාස ව්‍යාපෘතියක් සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් නිවාස ලක්ෂ 5 ක් ඉදිකිරීමේ රජයේ සංකල්පයේ 4 වෙනි නාගරික නිවාස ව්‍යාපෘතිය සදහා මුල්ගල තැබීම අද පෙරවරුවේ විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම කටුවාන ප්‍රදේශයේදී සිදු කෙරුණා.

මෙම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නිවාස සංඛ්‍යාව 860 ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories