බළල් ගැහැණිය පෙම්වතා සූරයි (ඡායාරූප)

Friday, 09 December 2016 - 10:39

%E0%B6%B6%E0%B7%85%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
‘Catwoman’ ලෙස හඳුන්වන 71 හැවිරිදි  Jocelyn Wildenstein පසුගිය දිනෙක සිය පෙම්වතාට පහරදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිය පෙම්වතා තමා පිළිබඳ විමසිලිමත් වීමක් නොමැතිව සමාජ ජාල වෙබ් අඩවිවල සැරිසැරීම හේතුවෙන් ඇය මෙලෙස පෙම්වතාට පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් පෙම්වතාගේ මුහුණට තුවාල සිදුවුණා.

තම පෙම්වතා පූසන්ට වැඩි ඇල්මක් දැක්වන බැවින් ඇය අධික වියදමක් දරා පූසෙකුගේ ස්වරූපය ගැනීමට ප්ලාස්ටික් සැත්කමක් ද කර තිබෙනවා

ප්ලාස්ටික් සැත්කම්වලට ඇබ්බැහි වූ කාන්තාවක් වශයෙන් ඇය අමරිකාවේ ප්‍රසිද්ධයි.

2003 වර්ෂයේ සිට එක්ව ජීවත් වු ඔවුන් දෙදෙනා මේවන විට වෙන්ව ඇති බවයි වාර්තාවන්නේ.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories