උතුරු කොරියාව න්‍යෂ්ටික ප්‍රහාරයකට සූදානම් - ඇමරිකාව කියයි

Friday, 09 December 2016 - 11:03

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
උතුරු කොරියාව න්‍යෂ්ටික අවියක් මිසයිලයක් මගින් එල්ල කිරීමේ හැකියාව මේ වනවිටත් අත් පත් කර ගෙන සිටින බව ඇමරිකානු ආරක්ෂක ප්‍රධානියෙකු ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රංශ පුවත් සේවය කියා සිටියේ කෙසේ නමුත් ඔවුන් අභ්‍යවකාශයේ සිට න්‍යෂ්ටික මිසයිලයක් ස්ථානගත කිරීමේ තාක්ෂණය ප්‍රගුණ කර නොමැති බවයි.

න්‍යෂ්ටික අවි ස්කඩ් මිසයිලයක රැදවිය හැකි තරම් කුඩා ආකාරයෙන් නිෂ්පාදනය කිරීමට උතුරු කොරියාව හැකියාව ලබා ඇති බවයි ඇමරිකානු ආරක්ෂක ප්‍රධානියෙකු සදහන් කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories