පාදුක්ක දුම්රිය හරස් මාර්ගයකදී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

Saturday, 10 December 2016 - 16:09

%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
පාදුක්ක - ලියන්වල දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් 48 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක මෙම යතුරුපැදිය ගැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් යතුරුපැදියේ පිටුපස ගමන්ගත් මෙම කාන්තාව තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

යතුරුපැදිකරුද මෙම අනතුරින් බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories