ඇමරිකාවෙන් සිරියාවට අමතර හමුදා බල ඇණියක්

Saturday, 10 December 2016 - 16:18

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%87%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සිරියාවේ ක්‍රියාත්මක IS සටන්කාමීන්ට එරෙහිව සටන් වැදීමට සෙබළුන් 200 කින් සමන්විත අමතර බල ඇණියක් රඛා නුවර වෙත යොමු කළ බව ඇමරිකානු ආරක්ෂක ලේකම් ඈෂ් කාටර් පවසනවා.

ඊට විශේෂ පුහුණුව ලැබූ සෙබළුන් පිරිසක් සහ බෝම්බ නිශ්ක්‍රීය කිරීමේ විශේෂඥයින් පිරිසක්ද ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම බලඇණිය දැනට සිරියාවේ මෙහෙයුම්වල නිරත  ඇමරිකානු හමුදා ඛණ්ඩයන් සමඟ  එක්වීමට නියමිත බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories