වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට

Saturday, 10 December 2016 - 16:23

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පොලොන්නරුව ගල්තලාව ප්‍රදේශයේ පුද්ගලයෙකු අද (10) වන අලි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ අංක 283 ගල්තලාව දේවගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක පුද්ගලයෙකු බවයි පොලොන්නරුව විශේෂ කාර්යාංශය සඳහන් කරන්නේ.

 නිවාස ආසන්නයේදී වන අලියා පහර දී ඇති බවත් පොලොන්නරුව රෝහල වෙත රැගෙන යාමේදී මොහු මිය ගොස් ඇති බව අප වාර්තාකරු ප්‍රකාෂ කරා.

අරලගන්විල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories