දියතලාව යුද හමුදා පුහුණු පාසලේ සෙබළෙකු ගෙළ වැළලාගෙන මියයයි

Sunday, 11 December 2016 - 11:01

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දියතලාව යුද හමුදා ස්වේච්ඡා පුහුණු පාසලේ කැමරා ශිල්පියෙකු ලෙස කටයුතු කරන සෙබලෙකු ගෙළ වැළලාගෙන මිය ගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මොහු මෙලෙස ගෙල වැළලාගෙන ඇති බවයි දියතලාව පොලිසිය ප්‍රකාශ කළේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 31 ක් වයසැති මහියංගණය - මාපාකඩවැව - ඌවතිස්සපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories