Hirunews Logo
%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+6+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
Thursday, 12 January 2017 - 14:40
අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු මාලදිවයින් මුහුදේදී සොයා ගැනේ
77

Shares
9,286

Views
ඔළුවිල් වරායෙන් ධීවර කටයුතු සදහා ගොස් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 4 දෙනෙකු මාලදිවයින් මුහුදු සීමාවේදී සොයා ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්.හාරිස් සදහන් කළා.

කල්මුණේ ප්‍රදේශයේ පදිංචි ධීවරයින් 6 දෙනෙකු යාත්‍රා දෙකකින් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සදහා ගොස් තිබුණේ පසුගිය දෙසැම්බර් 24 වැනිදායි.

එහිදී ඔවුන්ගෙන් දෙදෙනෙකු අතුරුදන් වී ඇති අතර පසුව මාලදිවයින් නාවික හමුදාව විසින් ඔවුන් සොයා ගෙන තිබුණා.

අනෙක් ධීවරයින් 4 දෙනා ද නාවික හමුදාව අද සොයා ගෙන තිබුණා.

මේ පිළිබදව තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව තමන් එම ධීවරයින් 6 දෙනාම යළි ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි මාලදිවයිනේ සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මඩු දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ලක්ෂ හතක ජනතාවක් (ඡායාරූප)
Tuesday, 15 August 2017 - 16:41
මන්නාරම මඩු දේවස්ථානයේ මංගල්ලය අගරදගුරු අතිපූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් පියතුමා ඇතුළු රදගුරු... Read More
News Image
Hiru News Programme Segments
1,004 Views
9,832 Views
4,682 Views
1,618 Views
159 Views
4,971 Views
Top