Hirunews Logo
%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D+%E0%B6%9A%E0%B7%85+11+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
Thursday, 12 January 2017 - 14:42
ඩෙංගු මදුරුවන් බෝ කළ 11 දෙනෙකුට නඩු
8

Shares
1,043

Views
ඩෙංගු මදුරුවන් බෝ වන අන්දමින් නිවාස ආශ්‍රිතව පරිසරය පවත්වාගෙන ගිය පුද්ගලයන් 11 දෙනෙකුට නඩු පැවරීමට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ පියවර ගත්තා.

එහිදී අධිකරණය නියෝග කළේ එක් අයෙකුට රුපියල් 5000 බැගින් දඩ මුදලක් නියම කිරීමටයි.

බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ගලගෙදර, වතුගෙදර, සීනිගොඩ, කන්දේගොඩ යන ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකළ පරීක්ෂා කිරීම් වලින් අනතුරුවයි මෙලෙස දඩ නියම කිරීම සිදුකර ඇත්තේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
119 Views
2,563 Views
3,644 Views
5,159 Views
15,758 Views
56,189 Views
Top