Hirunews Logo
%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Thursday, 12 January 2017 - 15:57
ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවට එක්වෙයි
8

Shares
969

Views
සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ දුරුතු පුර පසලොස්වක පොහෝදින වැඩසටහන සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද එක්වුණා.

පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මාවිජයාලෝක පුරාණ මහා විහාරයේදී ධර්මදේශන මාලාව අද පැවැත්වුණේ.

විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව විහාරාධිපති හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
1,356 Views
12,992 Views
5,042 Views
2,900 Views
63 Views
9,520 Views
Top