ඉදිරි සතියේ සහල් මිල ස්ථාවරයි

Saturday, 14 January 2017 - 18:56

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ආනයන බදු පහළ දැමීමට රජය ගත් තීරණයත් සමඟ හිඟයකින් තොරව සහල් ලබාගැනීමට හැකිවන බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ ඉදිරි සතිය වනවිට වෙළඳපොලේ සහල් මිල ස්ථාවර වනු ඇති බවයි.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories