ලොතරැයි අලෙවි නියෝජිතයින් හෙට සිට අඛන්ඩ වර්ජනයක

Sunday, 15 January 2017 - 13:04

%E0%B6%BD%E0%B7%9C%E0%B6%AD%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%9B%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
ලොතරැයි අලෙවි නියෝජිතයින් හෙට සිට වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම නියෝජිතයින්ගේ සංගමය කියා සිටියේ ලොතරැයිපතක මිල රුපියල් 20 ක් දක්වා පහත දමන තුරු එම තීරණය ක්‍රියාත්මක කරනා බවයි.

මීට දින කිහිපයකට ඉහතදීත් ලොතරැයි අලෙවි නියෝජිතයින් වැඩවර්ජනයක නිරත වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories