වෙස් මුහුණක් පැලඳ පාසලට ඇතුලු වූ සිසුවා කළ නොහොබිනා දේ (ඡායාරූප)

Monday, 16 January 2017 - 14:36

%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B6%B3+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කුවේට්හි අවුරුදු 16ක පාසල් සිසුවකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමන් ඉගෙනුම ලබන පාසලට ගිනි තැබීමේ චෝදනාව මත අදාල සිසුවා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

කුවේට්හි,බයාන් ප්‍රදේශයේ ෆර්හාන් අල් කලීඩ් නම් පාසලට මෙම සිසුවා මෙලෙස ගිනිතබා ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ගිනි තැබීමෙන් විදුහල්පතිවරයාගේ කාර්යාලට සහ ලේකම් කාර්යාලට අලාභ හානි වී ඇති බවයි.

මෙම සිසුවා ගිනි තැබීම සදහා වෙස් මුහුණක් පැලඳ පාසලට ඇතුලුවී ඇති බව පාසලේ සවිකර තිබූ CCTV කැමරා පරික්ෂා කිරීමේදී අනාවරණය වී තිබෙනවා.


 






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories