වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ කටයුතු අලුත් වෙයි

Tuesday, 17 January 2017 - 17:28

%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වෙළඳ නාවික ලේකම් කාර්යාලය නිකුත් කරනු ලබන අඛන්ඩ මුදාහැරීමේ සහතික පත්‍රය සහ ප්‍රවීනතා සහතික පත්‍රය පරිඝනක ගත ක්‍රමවේදයක් ඔස්සේ ලබාදීම අද සිට ආරම්භ කෙරුණා.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය වෙළඳ නාවික කටයුතු නියාමනය ඇතුලු කාර්යභාරයන් රැසක් වෙළඳ නාවික ලේකම් කාර්යාලය මගින් සිදු කෙරෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories