ජී.එස්.පී. ගැන ඒකාබද්ධ විපක්ෂයේ මතය

Tuesday, 17 January 2017 - 18:10

%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA
යුරෝපා සංගමය විසින් ජී.එස්.පී. ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කළේ රටට අහිතකර කොන්දේසි රැසකට රජය එකඟවීම හේතුවෙන් බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා.

කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා.

ඔහු කියා සිටියේ යුරෝපයට අවශ්‍ය පරිදි රට මෙහෙයවන තත්ත්වයකට ආණ්ඩුව පත් කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories