රට පුංචි චීනයක් වෙයි - ගම්මන්පිල

Tuesday, 17 January 2017 - 19:18

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD
හම්බන්තොට ආයෝජන කලාපය චීනයට ලබාදීමේ ගිවිසුම අත්සන් කර නොමැති බවට රජය සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ගිවිසුම හරහා රට පුංචි චීනයක් බවට පත්වීමේ ඉඩකඩක් පවතින බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories