ඕමන්තේ කඳවුර ඉවත් නොකළ බව හමුදාව කියයි

Wednesday, 18 January 2017 - 17:15

%E0%B6%95%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඕමන්තේ හමුදා කඳවුර ඉවත් කළ බවට පැතිර යන ප්‍රචාරවල සත්‍යතාවක් නොමැති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න අද ප්‍රකාශ කළා.

ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.  

ඕමන්තේ මුර පොළ අවට ඉඩම් පමණක් මුල් පදිංචිකරුවන්ට ලබාදීමට වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයාට භාරදුන් බවයි ඔහු එහිදී කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories