ලොවම පුදුමයට පත්කරමින් අඟහරු මතින් විශේෂ දෙයක් හමුවෙයි (ඡායාරූප)

Wednesday, 18 January 2017 - 17:28

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9F%E0%B7%84%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නාසා ආයතනය මගින් අඟහරු ග්‍රහයා මත ඇති විශේෂ වස්තුවක් පිළිබඳ සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවමත් එම වස්තුවේ ඡායාරූප පමණක් විදෙස් මාධ්‍යට නිකුත් කර ඇති අතර මෙය යකඩ උල්කාපාත කැබැල්ලක් වනු ඇතැයි නාසා ආයතනය සැකපල කරන්නේ.

එය එසේ උවහොත් නාසා ආයතනය කළ පරීක්ෂනවලදී හමුවූ තුන්වන පුදුමය මෙය බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මෙම ග්‍රාහක කැබැල්ලේ ආවාට රාශියක් දැකගත හැකි වී ඇති අතර එය අඟහරුමතට පැමිණියේ කුමණ ආකාරයෙන් ද යන්න නාසා ආයතනයටත් තවමත් පැනයක් වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ග්‍රාහක කැබැල්ල වෙනත් ග්‍රහලෝකයකින් පැමිණෙන්නට ඇතැයි නාසා ආයතනය සැකපල කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories