කාසල්රී රක්ෂිතයේ ගින්නක් (ඡායාරූප)

Thursday, 19 January 2017 - 18:09

%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කලේ පස්වරු 5 ට පමණ ගින්න හටගෙන ඇති අතර එය මේවන විට පැතිර යමින් පවතින බවයි.

රක්ෂිතයේ අක්කර 5 ක පමණ ප්‍රදේශයක් මේවන විට විනාශවී ඇතැයි ද සඳහන්.

පවතින වියළි කාලගුණය සහ සුළං තත්වය හමුවේ ගින්න පැතිර යන බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

ගින්න හටගෙන ඇත්තේ කාසල්රී ජලාශය ආසන්න රොක්වුඩ් වත්ත ප්‍රදේශයන්.

කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැක පලකරනවා.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories