එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකගෙන් පසු දූෂණයට එරෙහි නායකයෙකු බිහි වී නෑ - ඩිව්

Friday, 20 January 2017 - 7:18

%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%A9%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%8A.%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.%E0%B6%A9%E0%B7%93+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%93+%E0%B6%B1%E0%B7%91+-+%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%8A
එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගෙන් පසු දූෂණයට එරෙහිව ක්‍රියා කළ එක් රාජ්‍ය නායකයෙකු හෝ බිහි නොවුණු බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පවසනවා.
 
ඔහු මේ බව සඳහන් කළේ බැඳුම්කර සිද්ධිය පිළිබඳව අදහස් දැක්වීමට කොමියුනිස්ට් පක්ෂය කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories