කොළඹ ජල නාස්තිය සියයට 40 කින් ඉහළට - ජලය අපතේ හැරීම වළකන්න නව නීති

Friday, 20 January 2017 - 7:40

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+40+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92
නල ජලය අපතේ හරින සියලූම දෙනාට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට ක්‍රියා කරන බව නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් නිමල් හෙට්ටිආරච්චි සදහන් කළේ ඒ සදහා නව නීති සකස් කිරීමට ද මේ වනවිට පියවර ගෙන ඇති බවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් සියයට 40 ක ජල නාස්තියක් සිදුවන බව ද ඔහු සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories