මත්ද්‍රව්‍ය කල්ලි නායක අල් චාපෝ ඇමරිකාවට පිටුවහල් කරයි

Friday, 20 January 2017 - 9:58

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A0%E0%B7%8F%E0%B6%B4%E0%B7%9D+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අල් - චාපෝ ගුස්මාන් ඇමරිකාවට පිටුවහල් කල බව මෙක්සිකෝ රජය ඊයේ නිවේදනය කළා.

ඔහු ඊයේ ගුවන් මගින් නිව්යෝක් නුවරට රැගෙන ආ බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ඇමරිකාවට මත්ද්‍රව්‍ය සැපයීමේ චෝදනාවලට වරදකරු වුවහොත් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වනු ඇති.

මෙක්සිකෝවේ සිනලෝවා මත්ද්‍රව්‍ය කල්ලියේ නායකයා වූ අල්චාපෝ ඇමරිකාවට පිටුවහල් කරන ලෙස කැලිෆෝනියා සහ ටෙක්සාස් ප්‍රාන්ත රජයන් මෙක්සිකෝවෙන් ඉල්ලා තිබුණා.

තවදුරටත් මෙක්සිකෝවේ රැදී සිටීම සදහා ඔහු දැරූ උත්සාහය සාර්ථක වූයේ නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories