ඉංග්‍රීසි දන්නැති වුණත් දැන් සුද්දොත් එක්ක කතාකරන්න පුළුවන් ක්‍රමයක් පෑදෙයි (ඡායාරූප)

Friday, 20 January 2017 - 11:13

%E0%B6%89%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%92+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%91%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වෙනත් රටක ඇති භාෂාවක් පිළිබඳ දැණුමක් තොතිබුණත් එම රටේ ඇති භාෂාව තේරුම් ගැනීමට උදව්වන උපකරණයක් නිර්මාණය කර තිබෙනවා.

“The Pilot” නමැති මෙම උපකරණය මීට මාස කිහිපයකට පෙර නිර්මාණය වුණේ නියමු ව්‍යාපෘතියක් ලෙසයි.

එහිදී ප්‍රංශ, ස්පාඥ්ඥ,ඉතාලි සහ ඉංග්‍රීසි යන භාෂා පමණක් මූලික කරගනිමින් මෙම උපකරණය නිර්මාණය වුණා.

කෙසේ වෙතත් මෙම උපකරණයේ ඇති ප්‍රගතියත් සමග එහි නිෂ්පාදකයින් භාෂා රුසක් එයට ඇතුළත් කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙමගින් භාෂාව නොදැන විදෙස් ගතවන ශ්‍රමිකයින්ට මහත් උපකාරක් වනු අැතැයි එහි නිෂ්පාදකයින් සඳහන් කරනවා.

මෙම උපකරණය ක්‍රියාත්මකවනු ලබන්නේ ජංගම දුරකතනයේ ආදාරයෙන්.

අමරිකානු ඩොලර් 129 කට මෙය වෙළදපොලට නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා
 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories