පැපුවා නිවිගිනි රාජ්‍ය සෙලවෙයි

Sunday, 22 January 2017 - 11:58

%E0%B6%B4%E0%B7%90%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පැපුවා නිව්ගිනි රාජ්‍යයේ ප්‍රබල භූ චලනයක් සිදුව තිබෙනවා.

එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 7.9 ක් ලෙසටයි.

මෙම භූ කම්පනයත් සමග පැසිෆික් සුනාමි අනතුරු ඇගවීම් මධ්‍යස්ථානය විසින් සුනාමි අනතුරු ඇගවීම් ද නිකුත් කර ඇති බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

ඉදිරි පැය 3 ඇතුලත පැපුවා නිව්ගිනි සහ සොලමන් දුපත්වල වෙරළ තීරය ආශ්‍රිතව ජිවත්වන ජනතාවට සැලකිලිමත් වන ලෙසට අනතුරු අගවා තිබෙනවා.

පැපුවා නිව්ගිනි රාජ්‍ය පිහිටා ඇත්තේ නිරන්තරයෙන් භූ කම්පන සිදුවන කලාපයකයි.

ඒ හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව නිරන්තරයෙන් භූ කම්පන සිදුවන බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories