පොළොන්නරුව - දිවුලාන ඇලේ කිඹුලන් මිය යාමේ තර්ජනයක්

Sunday, 22 January 2017 - 15:01

%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80+-+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%87%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පොළොන්නරුව - කඳුරුවෙල - බටතුන - දිවුලාන ඇලේ සිටින කිඹුලන් මිය යාමේ තර්ජනයකට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

පසුගිය මාස කිහිපය තුළ දී අඩි 16ක් පමණ දිග කිඹුලන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බව ද ප්‍රදේශවාසීන් කියා සිටියා.

කිසියම් පිරිසක් කිඹුලන් දඩයම් කරන බවට සැකයක් පවතින බවයි දිවුලාන - බටතුන ගම්වාසීන් තවදුරටත් සදහන් කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories