ඉදිරි දින දෙකේදී වැස්සට සිදුවන දේ

Sunday, 22 January 2017 - 17:16

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A
ඉදිරි දින දෙකක කාලය තුළ දිවයිනේ දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින අවට පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

උතුර, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල විටින් විට වැසි අපේක්ෂා කළ හැකි බවත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ද ඇති විය හැකියි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories