පස්යාල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරත් සමඟ කොළඹ - නුවර මාර්ගයේ ආරම්භවූ රථවාහන තදබදය තවදුරටත් පවතින බව පොලීසිය පවසනවා.
අද අලූයම 5.30ට පමණ කොළඹ සිට කැකිරාව බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක්, කන්ටේනර් රථයක් ගැටී සිදුවූ අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 37 දෙනෙකු තුවාල ලැබුවා.
ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ අනතුර සිදුවූ ස්ථානයේ හානි සිදුවූ ත්‍රිරෝද රථයක් සහ මෝටර් රථයක්ද පවතින බවයි.
update:- 23- 01- 2017 09.25 am
........................................................................................
පස්යාලේ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් 37 කට තුවාල,මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 37 දෙනෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කළා.
මේ නිසා කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද පවතින බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අනතුරෙන් මියගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු බවයි.
අද අලුයම 5.30ට පමණ කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් සහ නිට්ටඹුව දෙස සිට පැමිණි ලොරි රථයක් ගැටී බස් රථය පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
වතුපිටිවල රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සිසිර විජේසුන්දර කියා සිටියේ රෝහල් ගත කෙරුණු තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

Follow US
Most Viewed Stories