ට්‍රම්ප් FBI ප්‍රධානියා හමුවෙයි

Monday, 23 January 2017 - 13:13

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+FBI+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් FBI ප්‍රධානී ජේම්ස් කෝමී හමුවී තිබෙනවා.

FBI ආයතනය වෙත පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව චෝදනා එල්ලවෙමින් පැවති වකවානුවකයි ට්‍රම්ප් මොහු හමුවී ඇත්තේ.

ඇමරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් පසුගිය කාලයේ FBI ආයතනය වෙත දැඩි චෝදනාවක් එල්ල කළා.

ඇය කියා සිටියේ තමාගේ පරාජයට FBI ආයතනය වගකිව යුතු බවයි.

හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් ගණුදෙනු සම්බන්ධයෙන් FBI ආයතනය පසුගියදා විශාල ප්‍රචාරයක් ලබාදී තිබුණා.

එම සිද්ධීන් තම පරාජයට හේතුවූ බවටයි හිලරි ක්ලින්ටන් චෝදනා කළේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories