අනවසරයෙන් මැණික් ගැරූ තුන්දෙනෙකු බගවන්තලාවේදී අත්අඩංගුවට

Sunday, 19 February 2017 - 13:20

%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B6%9C%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බගවන්තලාව - බොගවාන ප්‍රදේශයේදී අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සමඟ කැණීම් සිදුකිරීම සඳහා උපයෝගී කරගත් භාණ්ඩ තොගයක්ද ඊයේ පොලිස් භාරයට  ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 18, 21 සහ 48 යන වයස්වල පසුවන බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories