විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ දඩයමේ ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ නිලධාරින් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් අද පස්වරුවේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Follow US
Most Viewed Stories