පළාත් කිහිපයකට අද රාත්‍රී කාලයේදී තද වැසි

Sunday, 19 February 2017 - 18:15

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
සබරගමුව, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලට අද රාත්‍රී කාලයේදී තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ද විටින් විට එම වැසි ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසිත් සමඟ තාවකාලික තද සුළං ඇති වීමේ අවදානමක් ද පවතින බව ද එම නිවේදනයේ දැක්වෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories