එජාපයේ වැරදි අනුමත කිරීමට නිදහස් පක්ෂය සූදානම් නැතිලු

Sunday, 19 February 2017 - 18:58

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B7%94
එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් සිදුකරන වැරදි අනුමත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සූදානම් නොමැති බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ප්‍රකාශ කළා.

මහනුවරදී අද පෙරවරුවේ ඳළදා වහන්සේ වැඳපුදාගෙන මහානාහිමිවරුන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු සදහන් කළේ රටේ පවතින ගැටලූවලට විසඳුම නිදහස් පක්ෂයේ එකමුතුකම බවයි.

පළාත් සභාවලට මුදල් කප්පාදු කිරීම එක්සත් ජාතික පක්ෂයේ සැලසුමක් බවට ද ඔහු චෝදනා කළේ මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories