වත්මන් ආණ්ඩුවේ ගමන් මගට එරෙහි පුද්ගලයන් ජාතික ආණ්ඩුවේ පක්ෂ දෙක තුළම සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ රුපියල් මිලියන 25ක මුදලක් වැය කර අමාත්‍යවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මට්ටක්කුලිය - ශ්‍රී කළ්‍යාණි ගංගාරාම විහාරස්ථානයේ ඉදිකෙරෙන නව ධර්මශාලාවට මුල්ගල් තැබීමේ අවස්ථාවට අද එක්වෙමින්.
ආනයනික සහල් සදහා බදු අඩු කිරීම හේතුවෙන් ගොවීන්ට බලපෑමක් සිදුවීමට ඉඩ නොදෙන බව ද අමාත්‍ය රවී කරුණානායක මෙහිදී කියා සිටියා.

Follow US
Most Viewed Stories