උද්ඝෝෂණයක් හේතුවෙන් උණවටුන - දේවාලය මංසන්ධියේ උණුසුම් තත්වයක්

Monday, 20 February 2017 - 6:51

%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%80%E0%B6%A7%E0%B7%94%E0%B6%B1+-+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B8%E0%B6%82%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ගාල්ල, උණවටුන ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක් ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ වැල්ල දේවාලය මංසන්ධියේදී සිදුකළ උද්ඝෝෂණයක් මැඩපැවැත්වීමට පොලිසිය මැදිහත්වීමත් සමග ඊයේ පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ගාල්ල, උණවටුන - වැල්ල දේවාලය මාර්ගයේ දෙපස ත්‍රිරෝද රථ නවතා තැබීම තහනම් කිරීමට හබරාදූව පොලිසිය ගත් තීරණයට විරෝධය පළ කරමින් ත්‍රිරෝද රථ රියදුරන් මෙලෙස උද්ඝෝෂණයක නිරත වුණා.

පොලිසිය පවසන්නේ එම මාර්ගයේ ත්‍රිරෝද නවතා තැබීමෙන් මාර්ගයේ ගමනාගමනයට දුෂ්කරතා මතුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories