මාතර ජනතාව වතුර බොන නිල්වලා ගඟ අපිරිසිදු වන හැටි (ඡායාරූප)

Monday, 20 February 2017 - 19:17

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B6%E0%B7%9C%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B6%9F+%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන්නේ නිල්වලා ගඟයි.

විව්ධ ස්ථාන වලින් නිල්වලා ගඟට අපද්‍රව්‍ය එකතුවන ආකරය පිලිබඳ විශේෂ පුවතක් පසුගියදා අප වාර්තා කළා.

එහිදී පෙන්වා දුන්නේ දෙනියාය සිට මාතර දක්වා වන නිල්වලා ගඟ දෙපස දැඩි ලෙස කැලිකසළ හේතුවෙන් අපවිත්‍ර වී ඇති බවයි.

80000 ක් පමණ වන මාතර ජනතාව පානය කරන්නේ මෙම අපිරිසිදු ජලය බව එහිදී අනාවරණය වුණා.

මේ සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කළ මොරවක ප්‍රජා පොලිස් සේවය පසුගියදා මොරවක, පරගල ප්‍රදේශයෙන් නිල්වලා ගඟට වැටී තිබු පාලම අවට ප්‍රදේශයේ කැලිකසළ ගම්වැසියන්ගේද සහයෝගයද ඇතිව ඉවත් කිරීම සිදුකළා.



ඡායාරූප - අකුරැස්ස අජිත්





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories